Vacancies available for young candidates who would like to become a WAX THERAPIST in well reputed LADIES ONLY waxing Salon.
Job Requirements,
Age must be below 45 years.
Both Trained and trainees are welcome to apply.
Extra Qualifications on the beauty side are a plus point.
Call or WhatsApp below number for an interview
0779656145
කොළඹ පිහිටි කාන්තාවන්ට පමණක් වෙන්වූ සුවිශේෂී Wax රූපලාවන්යාගාරයක් සදහා පුරුදු හෝ නුපුරුදු තරුණියන් සඳහා පුරප්පාඩු ඇත.
සුදුසුකම්,
වයස අවුරුදු 45ට නොවැඩි.
මෙම ක්ෂේත්රය පිළිබඳ දැනුම තිබේනම් විශේෂ දීමනා හිමිවේ.
සම්මුඛ පරීක්ෂණය සදහා පහත දැක්වෙන දුරකථන අංකය වෙත ඇමතුමක් ලබාදෙන්න.