# තනතුර :- ගබඩා සුපරීක්ෂක –- Warehouse Supervisor (වත්තල)
රැකියා ස්වභාවය:
මෙය නවීන උපකරණ සහ ක්‍රමවේද වලින් සමන්විත වන අතර, දිවයිනේ ප්‍රමුඛතම සමාගමක ගබඩා කරන ආයතනයක සම්බන්ධයෙන් වන තනතුරකි.
# සුදුසුකම් :-
~ අයදුම්කරු වයසඅවු 18 - 45 අතරවියයුතුය.
~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක්වියයුතුයි .
~ අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) අධ්‍යාපනය
# ප්‍රධාන වගකීම්:
-- කම්කරුවන්ගේ වැඩ නිරීක්ෂණය, අධීක්ෂණය සහ මෙහෙයවීම
-- භාණ්ඩ නිකුත් කිරීමේ වාර්තා හා ලේඛන පවත්වා ගැනීම
-- ආයතනික නීති, ආරක්ෂක මාර්ගෝපදේශ හා සම්මත ක්‍රමවේද පිළිපැදීම සහ කම්කරුවන් එය අනුගමනය කිරීමට දිරිමත් කිරීම
ඔබට හිමිවන ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 80,000.00 දක්වා
- EPF / ETF සාමාජිකත්වය
- මරණාධාර දායකත්ව
- අත්තිකාරම් මුදල්
- උත්සව අත්තිකාරම් මුදල්
# වැඩිවිස්තරසදහාඅමතන්න :- 0778205564