💼 තනතුර : ගබඩා සහායක (Warehouse Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සා.පෙළ) පෙනී සිටි හෝ සමත්
【~】✪ වයස අවුරුදු 18-28 අතර
【~】✪ කාර්යශූර සහ සුහදශීලී පුද්ගලයෙකු විය යුතුය
【~】✪ කොළඹ දිස්ත්රික්කයෙහි සේවයට කැමති විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා කළමනාකරණ කටයුතු වලදී සහාය වීම
【~】✪ භාණ්ඩ ගබඩා කිරීම, ඇසුරුම් කිරීම සහ නිකුත් කිරීම
【~】✪ ගබඩාවේ පිළිවෙල පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන් සඳහන් කර පහත WhatsApp අංකයට හෝ විද්යුත් තැපෑලට අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0777 815 906 (WhatsApp මාර්ගයෙන්)
📧 ඊ-මේල් ලිපිනය :
careers@dsisamson.com
📪 ලිපිනය :
ඩී. සැම්සන් සහ පුත්රයෝ පුද්ගලික සමාගම,
නො. 257, හයිලෙවල් පාර,
නාවින්න, මහරගම.
ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන් අලෙවි ආයතනය සමග අදම එක්වන්න - DSI