எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
🍱 Waiter and Waitress Vacancies – Japanese/Hawaiian Restaurant (Rajagiriya, Colombo)
We are currently recruiting enthusiastic and dedicated Waiter and Waitress staff for a reputed Japanese/Hawaiian restaurant located in Rajagiriya, Colombo.
Qualifications:
✅ Minimum 1 year of experience in the hospitality industry
✅ Good command of the English language
✅ Age between 18 – 35 years
Facilities Provided:
🏠 Accommodation
🍽️ Food & drinks during working hours
💰 Attractive salary: Rs. 45,000 – 50,000 (Negotiable based on experience)
If you meet the above qualifications, please send your updated CV to:
📧 delmonhospitalitycareer@gmail.com
📞 077 794 7452
🍱 රැකියා ඇබැර්තු -වේටර්වරුන් (WAITER/WAITRESS)
කොළඹ, රාජගිරිය ප්රදේශයේ පිහිටා ඇති ජපන් / හවායන් අවහ්නලක් සදහා වේටර්වරුන් වේටර්වරියන් බදවා ගැනීම දැන් සිදු කෙරේ.
සුදුසුකම්
✅අවම වශයෙන් අවුරුද්දක පළපුරුද්දක් තිබිය යුතුයි.
✅ඉංග්රීසි භාෂාව හැසිරවීමේ හැකියාව නිබිය යුතුයි.
✅වයස් සීමාව - අවු.18-අවු.35
පහසුකම්
🏠 නවානැන් පහසුකම්
🍽️රාජකාරි වේලාවන් අතරතුර ආහාර පාන
💰මාසික වැටුප - රු. 45,000- රු 50,000 ( පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කර ගත හැකිය)
ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇති අයකු නම්, ඔබගේ යාවත්කාලින කල 📧 delmonhospitalitycareer@gmail.com/ ජීව දත්ත (CV) සටහන ලිපිනයට යොමු කරන්න
📞 077 794 7452


