රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් සඳහා වයස අවුරුදු 24-35 අතර සැහැල්ලු වාහන රියදුරු මහතුන් අවශ්‍යයි.
📌 වැටුප: රු. 50,000 -65000
📝 අවශ්‍ය සුදුසුකම්:
✔️ සැහැල්ලු රියදුරු බලපත්‍රය තිබිය යුතුය
✔️ අවම වශයෙන් වසර 2ක රියදුරු පළපුරුද්ද තිබිය යුතුය
✔️ මනා සෞඛ්‍ය තත්වයක් පවතින්නා විය යුතුය
✔️ කැපවීම සහ උනන්දුවෙන් කටයුතු කිරීම
✔️ වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීම
✔️ පොලිස් සහතිකයක් හෝ ග්‍රාමසේවක පදිංචි සහතිකයක් අවශ්‍යයි