✅ 💠 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 💠 ✅
✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | 𝗔𝗹𝗹 𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗥𝗲𝗰𝗿𝘂𝗶𝘁𝗺𝗲𝗻𝘁 ✅
✅ 💠 JOIN OUR WORLD TODAY ! 💠 ✅
💠 𝐇𝐚𝐲𝐥𝐞𝐲𝐬 𝐅𝐞𝐧𝐭𝐨𝐧𝐬 | Since 1919 💠
✅ 💠 Great Place To Work Certified | APR 2025-APR 2026 💠 ✅
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ව්‍යාපාර සංවර්ධන නිලධාරි
හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් ෆෙන්ටන්ස් අප ආයතනයට ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් දැන් බඳවා ගනු ලැබේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
අප සොයන්නේ,
【~】✪ සුහදශීලී පාරිභෝගික සේවාවක් ලබාදීමේ හැකියාව සහිත
【~】✪ නව ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීමේ සහ සබඳතා ගොඩනැගීමේ දක්ෂතාවය සහිත ඔබයි
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ඔබත් ඉහත සුදුසුකම් සහ හැකියාවන් සපුරා ඇති අයෙක් නම්,
සම්පූර්ණ කරන ලද ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) සමඟ පැමිණ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සෑම සතියේ දිනකම (සඳුදා සිට සිකුරාදා දක්වා)
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00 සිට ප.ව. 1:00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Hayleys Fentons ආයතන පරිශ්‍රය, 200, Deans Road, Colombo 01000.
# ✅ 📌 Geo Location📌 : https://maps.app.goo.gl/GqQXiKHMqz9wLPDY7
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0778809205 සතිස්
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0772388453 යශෝද්
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0771053678 කුෂාණි