LANLO – 1963 සිට
ශ්‍රී ලංකාවේ අංක 1 තත්ත්වයේ නිෂ්පාදන
උසස් තත්ත්වයේ steel සහ high-carbon steel කෘෂි උපකරණ, hardware භාණ්ඩ, stainless-steel කට්ලරි සහ HORECA උපකරණ නිෂ්පාදනය කරන අප ආයතනයේ Team Lanlo සමඟ එක්වීමට උද්යෝගී සහ ස්වයං-ප්‍රේරණය ඇති පුද්ගලයන් Sales Executive තනතුර සඳහා අවශ්‍ය වේ.
අප බලාපොරොත්තු වන්නේ :-
• ප්‍රාදේශීය විකුණුම් සහ අලෙවිකරණයේ පළපුරුද්ද
• මාසික ඉලක්ක ලබාගැනීමේ හැකියාව
• සමාගමේ වාහනයක් සහ රියදුරෙකු සමඟ දිවයින පුරා සංචාරය කිරීමට හැකි වීම (සඳුදා – සිකුරාදා)
• සතියේ වැඩ සැලසුම් කර ගනුදෙනුකරුවන්ට ඇමතුම් සහ හමුවීම් සැලසුම් කිරීම
සුදුසුකම් :-
* පිළිගත් ආයතනයකින් Marketing සම්බන්ධ පූර්ණ හෝ අර්ධකාලීන සුදුසුකම් (CIM / SLIM) හෝ සමාන සුදුසුකම්
* G.C.E. උසස් පෙළ (A/L) සමත් වීම
* අවම වශයෙන් වසර 02ක පළපුරුද්ද
* හොඳ ලිඛිත සහ වාචික සන්නිවේදන හැකියාව (දෙමළ භාෂාව දැනුම අමතර වාසියකි)
ඔබගේ CV / Resume එක jobs@lanlo.lk වෙත email කිරීම හෝ තැපෑලෙන් යොමු කළ හැක.
එය සමඟ Non related referees දෙදෙනකුගේ නම්, නවතම passport size photograph එක, සහ envelope එකේ ඉහළ වම් කොණේ ඔබ අයදුම් කරන තනතුර සඳහන් කළ යුතුය.
ලංකා ලෝහ හාඩ්වෙයාර් ලිමිටඩ්,
ලංලෝ නිවස,
ලංලෝ පාර ,
යක්කල
දු.ක : 0705187845
විද්‍යුත් තැපෑල :- www.hardwarecorporation.lk