💼 තනතුර : විකුණුම් සහයක (Sales Assistant)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර විය යුතුය.
【~】✪ පුහුණු හෝ නුපුහුණු (කාන්තා/පිරිමි) යන දෙඅංශයෙන්ම අයදුම් කළ හැක.
【~】✪ ඉංග්රීසි කතා කිරීමේ හැකියාව තිබීම.
【~】✪ පාරිභෝගික සේවා කුසලතා තිබීම.
【~】✪ මුදල් ගනුදෙනු පිළිබඳ මූලික දැනුමක් තිබීම (මුදල් අයකැමි සඳහා).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින්ට සේවා සැපයීම සහ විකුණුම් කටයුතු සිදු කිරීම.
【~】✪ මුදල් ගනුදෙනු හැසිරවීම සහ මුදල් අයකැමි කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ ප්රදර්ශනාගාරයේ පිරිසිදුකම හා සංවිධානය පවත්වා ගැනීම.
【~】✪ භාණ්ඩ ගබඩා කිරීම හා ප්රදර්ශනය කිරීම.
【~】✪ පාරිභෝගික ප්රශ්න හා ගැටළු සඳහා විසඳුම් ලබා දීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුප - රු. 60,000/=
【~】✪ අනෙකුත් වරප්රසාද රැසක්
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර උප්පැන්න සහතිකය, ග්රාමසේවා සහතිකය රැගෙන පහත ස්ථානයට පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 10.30 - 1.30 දක්වා බම්බලපිටිය ශාඛාවේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න (උදෑසන 9.30ත් රාත්රී 8.30ත් අතර).
#📳 දුරකථන අංකය :
071 236 6805 (උදෑසන 9.30 - රාත්රී 8.30 අතර)
# 📧 ඊ-මේල් ලිපිනය :
(සඳහන් කර නැත)
📪 ලිපිනය :
Uptown - Bambalapitiya රෙදිපිළි ප්රදර්ශනාගාරය,
අංක 744, ගාලු පාර,
කොළඹ 04.
UPTOWN - BAMBALAPITIYA
ඔබේ වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න!
සම්මුඛ පරීක්ෂණයට අදම පැමිණෙන්න!