විකුණුම් සහ අලෙවිකරණ විධායක - පිරිමි
TK Shans සමාගම් සමූහය
විකුණුම් සහ අලෙවිකරණ විධායක ( පූර්ණ කාලීන)
මාසික වැටුප - 60,000 - 65,000 අතර (ආරම්භක වැටුප)
ස්ථානය - නුගේගොඩ
වගකීම්
• නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම
• සේවාදායක සබඳතා කළමනාකරණය කිරීම සහ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම
• විකුණුම් සහ අලෙවිකරණ උපාය මාර්ග සංවර්ධනය කර ගැනීම
• ඩිජිටල් අලෙවිකරණ සහ ප්‍රවර්ධන ව්‍යාපාර සඳහා සහාය වීම
අවශ්‍ය සුදුසුකම්
• වයස අවුරුදු 21 - 45 අතර විය යුතුය
• අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටීම
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
• මනා සන්නිවේදන කුසලතාවය
ප්රතිලාභ
• වැටුප්: 60,000 - 65,000 අතර (ආරම්භක වැටුප)
• වාර්ෂික ප්‍රසාද දීමනා
• දිරි දීමනා
• EPF සහ ETF
• යතුරුපැදියක් තිබීම අමතර වාසියකි
• මාසික ඉන්ධන දීමනා
• මාසික යතුරුපැදි දීමනා
🏢 TK Shans Group of Companies is a well-established Sri Lankan organization specializing in high-quality kitchenware, homeware, and small home appliances under the trusted TKS brand. Since 2014, we have been committed to innovation, quality, and reliability, with a strong nationwide presence across major retail channels in Sri Lanka.
📍Location Nugegoda
📳 දුරකථන අංකය : 0740155646 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : pratikshan.thaai@gmail.com
📞 Contact: 0777-912695