Shaw Wallace Ceylon Ltd - ඒකළ, ජා-ඇල.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :
විදුලි කාර්මික ශිල්පීන් (Electricians)
About the Role
ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය ආහාර නිෂ්පාදනද් ආයතනයක් වන Shaw Wallace Ceylon හා සම්බන්ධ වී ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාවක්!
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- ආයතනය සියලු විදුලි කාර්මික සම්බන්ධ කටයුතු වලදී ක්‍රියාකාරීව දායකවීම හා විදුලි බිඳවැටීම්වලදී වලක්වා ගනිමින් ආයතනයේ නිෂ්පාදන ඵලදායීතාව වැඩි කර ගැනීමට දායක වීම.
- ජෙනරේටර් ක්‍රියාත්මක කරවීමේ හැකියාව හා ඒ හරහා අවශ්‍ය විටදී ආයතනයේ විදුලි සැපයුම ලබාදීම.
【~】✪
▪️ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම.
▪️ NVQ Level 04 හෝ ATI /German Tec පූර්ණ කාලීන කාර්මික හෝ යාන්ත්‍රික ක්ෂේත්රයේ පාඨමාලාවක් හදාරා තිබීම.
▪️ නිෂ්පාදන ආයතනයක ඉංජිනේරු අංශයේ වසර 02 ක පළපුරුද්ද.
▪️සේවා මුර ක්‍රමයට වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුය.
පහත දුරකථන අංක ඔස්සේ ඔබගේ අයදුම්පත්‍රය යොමු කිරීමට හා අපට සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ෂණීය වැටුපක්, අතිකාල හා අනෙකුත් දීමනා රැසක්සමඟ ස්ථිර රැකියාවක්
【~】✪ නොමිලේ නිල ඇදුම්
【~】✪ නොමිලේ වෛද්‍ය පරීක්ෂන
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :
075-0899791 - දිනුක
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :
Hr7.fmcg@renukafoods.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :
No : 17, සමඟි මාවත, ඒකළ, ජා-ඇල.