කොළඹ පිහිටි ඉංජිනේරු ආයතනයක් සඳහා පළපුරුදු විදුලි කාර්මික ශිල්පීන් ඉක්මනින් බදවා ගනු ලැබේ. වයස අවුරුදු 45ට අඩු අවම වසර 05ක පළපුරුද්ද ඇත්නම් විශේෂයි.
මාසික වැටුප් සහ දීමනා
අතිකාල දීමනා
නවාතැන් පහසුකම්
වැඩිදුර විස්තර සඳහා - 0773955459