இடப்பட்டது
Rapid Creation
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
වගා නිලධාරී ඇබෑර්තු
අයදුම්කරුගේ වගකීම වන්නේ දෛනික කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමත් සාර්ථක වගා නිෂ්පාදනය, නිසි භුමි භාවිතය සහ කාර්යක්ෂම ගොවිපල ක්‍රියාකාරකම් සහතික කිරීමත්ය.මෙය ප්‍රාදේශීය දේශගුණික තත්ත්වයන්ට අනුකුලව සිදු කල යුතුය. තේ, කුරුදු සහ අනෙකුත් වාණිජ බෝග ගැන තිබෙන දැනුම විශේෂ වේ.
රැකියා භූමිකාව (job Role)
• පැළ සිටුවීම, ජලය දීම සහ අස්වනු නෙලීම ඇතුළු දෛනික ගොවි කටයුතු පිළිබද මනා පරිපාලනමය දැනුමක් තිබීම.
• පොහොර යෙදීම සහ වගා රැකවරණ දැනුම.
• ජල සැපයුම් පද්ධති සහ වගා භුමි නඩත්තු කිරීමේ දැනුම.
• ගොවිපලේ පිරිසිදුකම සහ සංවිධානය පවත්වා ගැනීමේ දැනුම.
• ගොවිපල ද්‍රව්‍ය සහ මුලික උපකරණ හසුරුවා ගැනීමට සහාය වීම.
රැකියා අවශ්ෂතා (Job Requirements)
• කුරුදු ආශ්රිත අනෙකුත් නිෂ්පාදන පිලිබදව දැනුමක් තිබීම විශේෂ සුදුසු කමක් වේ.
• රත්නපුර, කලවාන, පැල්මඩුල්ල ප්‍රදේශවලින් විශේෂ වේ.
• ශාරීරිකව සුදුසු සහා බාහිර ගොවිපල පරිසරයක වැඩ කිරීමට හැකි වීම.
• කෘෂිකාර්මික / ගොවි කටයුතු පිළිබද මුලික දැනුම හෝ අත්දැකීම් තිබීම වාසියක් වේ (තේ සහ කුරුදු විශේෂ වේ)
• උපදෙස් අනුගමනය කිරීමට සහ පාලනය යටතේ වැඩ කිරීමට හැකි වේ
• වෙහෙසකර, වේලාවට පැමිණෙන සහ වගකීම් සහිත පුද්ගලයෙකු වීම
• ස්ථානයේ නවතැන්ව සිට වැඩ කිරීමට කැමති වීම (නවාතැන සපයනු ලැබේ)
ලාභ (Benefits)
• අමතර දීමනා සමග වැටුප්
• නවාතැන් සපයනු ලැබේ
දැන් අයදුම් කරන්න
ඔබගේ CV එක careers@rapidcr.lk වෙත යවන්න හෝ 0763483071 අංකයට අමතා අයදුම් කරන්න



