இடப்பட்டது
Kushantha
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Zootopia Vets කණ්ඩායමට එක්වීමට සතුන්ට ආදරය කරන සහ ඔවුන් ආදරයෙන් හැසිරවිය හැකි සත්ව සත්කාරක සහයකයින් (Animal Care Assistants) සොයනු ලැබේ.
අවශ්‍ය මූලික සුදුසුකම්:
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) සමත් වී තිබීම.
වයස අවුරුදු 18ට වැඩි වීම (පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම අයදුම් කළ හැක).
සතුන් ආදරයෙන් හැසිරවීමේ සහ රැකබලා ගැනීමේ හැකියාව.
අමතර සුදුසුකම් (අනිවාර්ය නොවේ):
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය හෝ සත්ව කර්මාන්තය පිළිබඳ ඩිප්ලෝමාවක් තිබීම.
අමතර ප්රතිලාභ:
රාජකාරි වේලාවන් තුළ දිවා ආහාරය ආයතනය විසින් සපයනු ලැබේ.
අයදුම් කරන ආකාරය:
සුදුසුකම් සපුරන්නේ නම්, ඔබගේ අයදුම්පත 074 364 7490 අංකයට WhatsApp කරන්න.





