📢 රැකියා ඇබෑර්තු – වෙළඳ සහයක (Sales Assistant)
කුරුණෑගල පිහිටි නාමවත් දුරකථන උපාංග අලෙවි ආයතනයක් සඳහා, වෙළඳ සහයක (Sales Assistant) තනතුරු වලට උනන්දුවත්, කාර්යක්ෂම කාන්තා / පිරිමි දෙපාර්ශ්වයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ.
🔹 අයදුම් කළ හැකි වයස:
➡️ අවුරුදු 18 – 40 අතර
🔹 සේවා ස්ථානය:
📍 කුරුණෑගල (අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට විශේෂ අවස්ථා)
🔹 වැටුප් හා ප්රතිලාභ:
💰 වෙළඳ සහයක මාසික වැටුප් රු. 40,000/- සිට ඉහළට
💰මුදල් අයකැමි මාසික වැටුප් 35,000/- සිට ඉහළට
📈 කාර්යසාධනය අනුව අමතර ප්රතිලාභ
🔹 අවශ්‍ය සුදුසුකම්:
✔️ පාරිභෝගික සේවයට කැමැත්ත
✔️ සන්නිවේදන හැකියාව
✔️ දුරකථන / උපාංග පිළිබඳ මූලික දැනුම තිබේ නම් අතිරේක වාසියක්
📞 විමසීම්: 077 013 7617
📧 Email: dkdcellularpa@gmail.com
👉 උනන්දුවක් ඇති අය ඉක්මනින් අප හා