📍 ස්ථානය: ගල්කිස්ස
👥 තනතුර: වෙළඳ සහයක (Customer Service) Meat Department
✨ ඔබගේ ප්‍රධාන වගකීම්
• පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීමට සහ තෝරාගැනීමට සහය වීම
• පාරිභෝගික විමසුම් සඳහා කාර්යක්ෂම හා මිත්‍රශීලී සේවාවක් ලබාදීම
🌟 අප සොයන්නේ
✔ හොඳ සන්නිවේදන හැකියාව සහ අන්තර් පුද්ගල කුසලතා
✔ ධනාත්මක ආකල්ප
✔ පාරිභෝගිකයින් සමඟ මිත්රශීලීව සහ වෘත්තීයමය ලෙස කටයුතු කිරීමේ හැකියාව
✔ වේගවත් සුපිරි වෙළදසැල් පරිසරයක වැඩ කිරීමේ හැකියාව
✔ කණ්ඩායම් වැඩ සහ වගකිම් පිලිබද හොඳ අවබෝධයක්
✔ සුපිරි වෙළදසැල් පරිසරයක පෙර අත්දැකීම් තිබේ නම් අමතර වාසියක් වේ
💼 ඔබට ලැබෙන දේ
✨ තරඟකාරී වැටුප් පැකේජයක්
✨ වෘත්තීය වර්ධන අවස්ථා
✨ පුහුණු හා සංවර්ධන වැඩසටහන්
✨ මිත්‍රශීලී සහ වෘත්තීයමය වැඩ පරිසරයක්
✨ ක්ෂේත්රය එක තුළ වටිනා අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
✨ NVQ IV සහතික පත්‍රය සදහා සුදුසුකම් ලැබීමේ හැකියාව
📲 දැන්ම අයදුම් කරන්න!
Call / WhatsApp: 076 831 111/ 077 693 6347
🌟 ඔබේ වෘත්තීය ඊළඟ පියවර අදම ආරම්භ කරන්න! 🌟