🟨 දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා.
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Sales Assistant (වෙලද සහයක) - (නුගේගොඩ)
🔹𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
【~】✪ වයස අවුරුදු 19 - 30 ත් අතර
【~】✪ පුහුණු / නුපුහුණු
【~】✪ කාන්තා / පිරිමි
【~】✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
【~】✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
【~】✪ රු.30,000-40000 ක ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (EPF/ETF) ගෙවනු ලැබේ.
【~】✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර.
【~】✪ ආයතනය විසින් නවාතැන් පහසුකම් ලබාදෙනු ලැබේ.
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : 2024/09/25 සිට
සම්මුඛ පරික්ෂණ සදහා වේලාවක් වෙන්කර ගැනිමට 0767755803 ඇමතුමක් ලබදෙන්න.
【~】✪ අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0767755803 අංකයට WhatsApp කරන්න.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය:
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : 2024/09/25
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : නිව් කළ්‍යාණී ජුවලර්ස් ( කඩුවෙල ) ප්‍රදාන කර්යලය.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 8.30 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
(කඩුවෙල/නුගේගොඩ)