🚘 රැකියා ඇබෑර්තු - ටින්කරින්/බාස් (වාහන බඳ අලුත්වැඩියා කාර්මිකයා)
⭕ ස්ථානය: ඔටෝ වින්ඩ් පුද්ගලික සමාගම, වත්තල
⭕ සම්බන්ධතා: - 076 635 3537 / 070 255 6363
⭕ අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට අපි පළපුරුදු ටින්කරින්/බාස් කෙනෙකු සොයමු! ⭕
✔ අපි පිරිනමන දේ
===============
⭕ ආකර්ශනීය වැටුප (දෛනික ගෙවීම හෝ කොන්ත්‍රාත් පදනම - ඔබේ තේරීම)
⭕ නොමිලේ නවාතැන් පහසුකම් ඇත
⭕ මිත්‍රශීලී වැඩ පරිසරය
✔ රැකියා අවශ්‍යතා
==============
⭕ වාහන බඳ අලුත්වැඩියා / ටින්කරින් පිළිබඳ පළපුරුද්ද
⭕ ස්වාධීනව සහ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
📞 උනන්දුවක් දක්වනවාද? අදම අපට කතා කරන්න!
🚘 Job Vacancy – Tinkering/Bass (Vehicle Body Repair Technician)
⭕ Location: Auto Wind Pvt Ltd, Wattala
⭕ Contacts: 076 635 3537 / 070 255 6363
⭕ We are looking for an experienced Tinkering/Bass to join our team! ⭕
✔ What We Offer
===============
• Attractive salary (daily payment or contract basis — your choice)
• Free accommodation available
• Friendly working environment
✔ Job Requirements
• Experience in vehicle body repairs/tinkering
• Ability to work independently and responsibly
📞 Interested? Call Us Today!