💼 තනතුර : වඩු කාර්මික (පුහුණු ලබන/පළපුරුදු)
💠 සුදුසුකම් :
【~】✪ වයස 18 - 30 අතර පුද්ගලයින්
【~】✪ කණ්ඩායමක් ලෙස සහයෝගීව වැඩ කිරීමට හැකි අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වඩුකාර්මික කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【+】 පුහුණු ලබන අයටද අවස්ථාව ලබා දේ.
【+】 පළපුරුදු අය සඳහා ආකර්ශනීය වැටුපක්.
【+】 නවාතැන් පහසුකම් ලබා දිය හැක.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. උනන්දුවක් ඇත්නම් අදම අප හා සම්බන්ධ වන්න.
#📳 දුරකථන අංකය :
075 352 7555 / 075 352 0920
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@noorbhoy.com
📪 ලිපිනය :
නාවල
M.M.NOORBHOY & CO SINCE 1902
www.noorbhoy.com
【 අයදුම් කිරීමේ ක්රමය 】
• WhatsApp මඟින් ඔබේ CV යොමු කරන්න හෝ අමතන්න: 075 352 7555