💼 තනතුර : වැඩ සහායක (Helper)
💠 සුදුසුකම් :
【~】✪ ග්රාමසේවක සහතිකය, ජාතික හැදුනුම් පත, උප්පැන්න සහතිකය තිබිය යුතුය.
【~】✪ NVQ 3 NVQ 4
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සේවායෝජකයා විසින් පවරනු ලබන සහායක කටයුතු.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 50,000ට වැඩි), නොමිලේ ආහාර, නවාතැන්, ප්රවාහනය, නිල ඇදුම්, වැටුප් අත්තිකාරම්, පැමිණීමේ දීමනා, EPF / ETF, අතිකාල දීමනා (OT) සහ ස්ථීර රැකියාවක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
07713 13379 (සුමේද)
072 88 66 566 (ජීවානි)
📧 ඊ-මේල් ලිපිනය : jeewani@zonez.lk
📪 ලිපිනය :
SHARP BIOFUEL