Sales Assistant
VACANCY – SALES ASSISTANT
Janahitha Industries, a growing manufacturing company, is looking for a competent and responsible Sales & Billing Assistant to join our team at our Minuwangoda office.
Candidate Profile
o Age limit (20–27 years)
o Passed G.C.E. Ordinary Level (O/L) and G.C.E. Advanced Level
o Minimum 1 year of relevant work experience in sales, billing, cashiering, or a similar office position
o Good knowledge of Mathematics and numerical calculations
o Knowledge and experience in using of QuickBooks is essential
o Basic knowledge of MS Office and computer operations
o Good written and spoken English
o Good communication and customer-handling skills
o Ability to prepare bills accurately and maintain proper records
o Honest, responsible, organized, and willing to work as part of a team
Working Hours
Monday - Friday: 8.00 AM - 5.00 PM
Saturday: 8.00 AM -1.30 PM
Salary
Rs. 35,000 - Rs. 45,000 per month, based on qualifications and experience.
📍 Work Location: Janahitha Industries, Minuwangoda
Interested candidates are invited to forward their CV with contact details and details of previous employment experience to janahithanuts@gmail.com or at whatsapp to 076 828 6961
රැකියා ඇබෑර්.තු - විකුණුම් හා බිල්පත් සහකාර
මිනුවන්ගොඩ නගරයේ නිෂ්පාදන ආයතනයක් වන Janahitha Industries ආයතනය සදහා ඉතාමත් වගකීමෙන් හා කාර්.යක්ෂමව වැඩ කටයුතු කල හැකි විකුණුම් හා බිල්පත් සහකාරියක් බදවා ගැනීමට අපේක්ෂා කරයි .
අවශ්‍ය සුදුසුකම්
• වයස් සීමාව ( අවුරුදු 20-27 )
• අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සහ අ.පො.උ.පෙළ විභාගය (A/L) විභාගය සමත් වීම
• විකුණුම්, බිල්පත් නිකුත් කිරීම , අයකැමි කටයුතු හෝ ඒ හා සමාන ක්ෂේත්රයක අවම වශයෙන් වසරක පළපුරුද්ද
• ගණිතය සහ ගණනය කිරීම් කටයුතු පිළිබඳ හොඳ දැනුමක්
• QuickBooks භාවිතය පිළිබඳ පළපුරුද්දක් සහ දැනුම අත්‍යවශ්‍ය වීම
• MS Office සහ මූලික පරිගණක දැනුම
• ලිඛිත හා වාචික ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුමක්
• හොඳ සන්නිවේදන සහ පාරිභෝගික සේවා හැකියාව
• බිල්පත් නිවැරදිව සකස් කිරීම සහ වාර්.තා නිවැරදිව පවත්වා ගෙන යාම
• අවංක, වගකීම් සහගත, කාර්.යක්ෂමව හා කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව
සේවා කාලය
සඳුදා – සිකුරාදා : පෙ.ව. 8.00 -ප.ව. 5.00
සෙනසුරාදා : පෙ.ව. 8.00 -ප.ව. 1.30
වැටුප
මාසිකව රු. 35,000 -රු. 45,000, ( සුදුසුකම් හා පලපුරුද්ද අනුව )
ස්ථානය : මිනුවන්ගොඩ (Janahitha Industries)
උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ට තම ජීව දත්ත පත්‍රිකාව (CV), සම්බන්ධතා විස්තර සහ පෙර රැකියා පළපුරුද්ද පිළිබඳ විස්තර සමඟ janahithanuts@gmail.com වෙත හෝ WhatsApp (076 82 86 961 )ඔස්සේ යොමු කරන ලෙස ආරාධනා කෙරේ.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Office Assistant
Private Companyஅங்கத்துவம்கம்பஹா, அலுவலக நிர்வாகம் மற்றும் செயல்பாடுகள்51 நாள்
Office Assistant
Global HR Solutions (Pvt) Ltdஇலங்கை ரூபா 45,000 - 50,000அங்கத்துவம்கம்பஹா, குமாஸ்தா23 நாள்
Assistant Supervisor - Minuwangoda
Royal Express Courier & Logistics PVT LTDஇலங்கை ரூபா 50,000 - 60,000அங்கத்துவம்கம்பஹா, மேற்பார்வையாளர்6 நாள்
