💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : AIR CONDITIONER TECHNICIAN
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්
✪ වයස අවුරුදු 18ත් - 45 ත් අතර බඳවා ගැනේ.
✪ NVQ level 3 පාඨමාලාව හෝ 04 පාඨමාලාව හදාරා තිබීම.
✪ යන්ත්ර අලුත්වැඩියා හා නඩත්තු කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමේ හැකියාව.
✪ අවම වසර දෙකක පළපුරුද්ද.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 : වරප්රසාද
✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
✪ නවාතැන් පහසුකම්
✪ නොමිලේ නිල ඇඳුම්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්රය Whatsapp හරහා අපට යොමු කරන්න 0706825999.