💠 සුදුසුකම් :
වායු සමීකරණ අංශයේ පුහුණු නුපුහුණු සියලු දෙනාට අයදුම් කල හැක.
NVQ සහතික පත් සහ ඩිප්ලෝමාව තිබීම අමතර සුදුසු කමකි.
රියදුරු බලපත්රය තිබිමද අමතර සුදුසුකමකි.
✅ වරප්රසාද :
•ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
•නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
•සුහදශීලී සේවක මඩුල්ල
• EPF හා ETF අරමුදල් දායකත්වය
✅ අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්රය අප වෙත පහත දක්වා ඇති
විද්යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ වට්සැප් අංකයට යොමු කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 දුරකථන අංක : 071 7777 131 | 070 1371 732
📧 ඊ-මේල් ලිපිනය : sales@ri.technologies.lk
📍Nugegoda
💠 REQUIREMENTS:
Both trained and untrained individuals are welcome to apply for positions in the Air Conditioning Department.
Having an NVQ certificate or diploma is an added advantage.
License is an added advantage.
✅ BENEFITS:
• Attractive salary and additional allowances
• Free accommodation provided
• Friendly and supportive work environment
• Contributions to EPF and ETF funds
✅ HOW TO APPLY ✍️:
If you meet the above qualifications, please send your application to the email address or WhatsApp number provided below.
For more information, contact us now:
📳 Phone Numbers: 071 7777 131 | 070 1371 732
📧 E-mail: sales@ri.technologies.lk
📍 Location: Nugegoda