බැංකු ලිපිකරුවන්
මහරගම ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත ප්‍රසිද්ධ බැංකුවක සියලූම අංශයේ ලිපිකරු තනතුරු පුරප්පාඩු සඳහා ඉක්මනින්ම බඳවා ගැනීම් සිදුකරනු ලබයි.
කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම ප්‍රදේශයන්හි අයදුම් කරුවන් සඳහා ඉඳුම්පත් භාරදිය හැක, (දුරකථන ක්‍රියාකරුවන්/පිළිගැනීමෙ නිලධාරීන්/ දත්ත ඇතුලත් කරන්නන් /මුදල් අය කැමියන් /පරිගණක ක්‍රියාකරුවන්/ පරිගණක සහායකයින්/ ගිණුම් ලිපිකරුවන්/ ගිණුම් සාදන්නන් ඇතුළුව සියලූම ලිපිකරු අනතුරු සඳහා ඉතා ඉක්මනින් බඳවා ගැනීම්.)
අවම සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙළ පෙනී සිටීම ප්‍රමාණවත් අතර පළපුරුද්ද අවශ්‍ය නැත
(⭐මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන් සඳහා අයදුම්පත් දැන්ම ඉදිරිපත් කළ හැකිය⭐)
සේවා පලපුරුද්ද මත ඉහළ තනතුරු ඉහළ වැටුප්
⭐සුදුසුකම්⭐
අවුරුදු 17ත් 50 ට නොවැඩි/(සා/පෙළ) පෙනී සිටිම/ ගණන් සමත් වීම/වෙනත් බාහිර අධ්‍යාපන සුදුසුකම්)
ආයදුම් කරන ඔබ සඳහා පදිංචි ආසන්නම ප්‍රදේශයේ රැකියාව ලබා ගැනීමට පුළුවන්
⭐ප්රතිලාභ⭐
:-) 25000/= සිට
100000/= අතර වැටුපක්(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
:-) ETF / EPF
:-) රක්ෂණාවරණ දීමනා
:-) රජයේ සියලුම දීමනා සහිතව සුබසාධන දීමනා.
රැකියාව අතරතුර අධ්‍යාපන කටයුතු නිරත වීමට හැකියාව ඇත.
සම්බන්ධ වීම සඳහා අදම අපගේ බදවා ගැනීම් නියෝජිතයින් අමතන්න
සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් වට්සප්(watsap) මඟින් විස්තර ඉදිරිපත් කරන්න