# 💼 තනතුර : වාහන ටින්කර් කාර්මික ශිල්පීන් (පුහුණු/නුපුහුණු)
# 💠 සුදුසුකම් :
【~】✪ පුහුණු සේවකයින් සඳහා දේශීය හෝ විදේශීය පිළිගත් ආයතනයක අවම වසර 03ක පළපුරුද්ද.
【~】✪ AETI / NAITA, NVQ Level III, IV හෝ වෙනත් වෘත්තීය සුදුසුකමක් අමතර සුදුසුකමකි.
【~】✪ නවීන රථ වාහන අනතුරු අලුත්වැඩියාව සම්බන්ධව දැනුම සහ පළපුරුද්ද.
【~】✪ ප්ලාස්ටික් පැනල් වෙල්ඩින් කිරීම සහ අලුත්වැඩියාව.
【~】✪ විල්ඩ් ග්ලාස් ඉවත් කිරීම සහ ඊ බොන්ඩින් කිරීම.
【~】✪ නවීන ඩෙන්ට් පුලර් සහ අනෙකුත් උපකරණ හැසිරවීමට හැකි විය යුතුයි.
【~】✪ පරිගණකගත බොඩි එලයින් කටයුතු සිදු කිරීම.
【~】✪ වයස අවුරුදු 20-50ත් අතර විය යුතුයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ ටින්කර් සහ පින්තාරු අංශයේ අළුත්වැඩියා කටයුතු.
【~】✪ නවීන රථ වාහන අනතුරු අලුත්වැඩියාව.
【~】✪ ප්ලාස්ටික් පැනල් වෙල්ඩින් සහ අළුත්වැඩියාව.
【~】✪ පරිගණකගත බොඩි එලයින් කටයුතු.
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ. (සුදුසුකම් සහ පළපුරුද්ද මත රු. 200,000 දක්වා)
【~】✪ නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය.
【~】✪ ආහාර හා නවාතැන් පහසුකම්.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත ඊ-මේල් ලිපිනයට ඔබගේ අයදුම්පත එවන්න.
# 📳 දුරකථන අංකය :
070 691 23 42 / 070 691 23 43
# 📧 ඊ-මේල් ලිපිනය :
hr@maheshmotors.lk
# 📪 ලිපිනය :
සී/ස මහේෂ් මෝටර්ස් (පුද්ගලික) සමාගම, නො.730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව, බියගම.