IWS Holdings (Private) Limited සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන IWS Logistics (Private) Limited ආයතය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතනවලට සේවා සැපයීමේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති ආයතනයකි. අප ආයතනයට එක්වීම සඳහා කාර්ය සාධනය ඇති බර වාහන ටයර් වෑද්දුම්කරුවකු සොයමින් සිටී.
සුදුසුකම්:
• බර වාහන ටයර් සවි කිරීම, බර වාහන ටයර් මාරු කිරීම, බර වාහන ටයර් පැච් සෑදීමට හැකි වීම.
• අවම වසර 05 ක අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද.
• වෘත්තීමය ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
• වයස අවුරුදු 50ට අඩු වැලිසර අවට පදිංචිකරුවන්.
ඔබගේ අයදුම්පත් පහත ක්රමයන් ඔස්සේ යොමු කිරීමට හෝ ගෙනවිත් භාරදිය හැකිය.
ලිපිනය : මානව සම්පත් කළමනාකරු
IWS හෝල්ඩින්ස් පුද්ගලික සමාගම
IWS මධ්‍යස්ථානය, 451 නුවර පාර, කැලණිය
Phone No. 0115394240
Mobile No. 076 6968134
විද්‍යුත් තැපෑල careers.iws@dynanet.lk