අපගේ ආයතනයේ ලේඛන කටයුතු සඳහා නිවැරදිව, වේගයෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි Sinhala Typist කෙනෙකු අප සොයයි.
ඔබගේ වගකීම්:
• සිංහල ලේඛන සහ Documents නිවැරදිව ටයිප් කිරීම. (සිංහල Font භාවිතයෙන්)
• අත්පිටපත් / PDF / Images වලින් සිංහල Text සකස් කිරීම
• Documents formatting සහ editing කටයුතු සිදු කිරීම
• ලබාදෙන කාර්යයන් නිවැරදිව සහ නියමිත වේලාවට අවසන් කිරීම
අප බලාපොරොත්තු වන්නේ:
• සිංහල typing පිළිබඳ හොඳ දැනුම සහ වේගවත් typing හැකියාව
• සිංහල භාෂා ව්‍යාකරණ පිළිබඳ අවබෝධය
• MS Word / Google Docs භාවිතා කිරීමේ හැකියාව
• නිවැරදිව සහ අවධානයෙන් වැඩ කිරීමේ හැකියාව
සිංහල ලේඛන කටයුතු සඳහා හොඳ typing skills සහ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව ඇති අයෙකු නම්, ඔබ අපගේ කණ්ඩායමට එක්වීමට සුදුසුම පුද්ගලයා විය හැකියි.
ඔබගේ CV එක සහ typing samples අප වෙත යොමු කරන්න.
ඔබගේ අයදුම්පත 0760810461 අංකයට WhatsApp කරන්න.