💼 තනතුර : ට්‍රක් මික්ෂර් රියදුරන්
💠 සුදුසුකම් :
【~】වයස අවුරුදු 50ට අඩු විය යුතුය
【~】බර වාහන ක්ෂේත්රයේ අවම අවුරුදු 3ක පළපුරුද්ද තිබිය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】ට්‍රක් මික්ෂර් රථය පැදවීම
【~】කොන්ක්‍රීට් ප්‍රවාහන කටයුතු සම්බන්ධ වීම
【~】වාහන නඩත්තුව සහ සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නවාතැන් පහසුකම්
පැමිණීමේ හා අමතර දීමනා
ETF / EPF
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 076 932 0963 / 076 314 5026 / 075 764 9412
📪 ලිපිනය : ටෝකියෝ සුපර්මික්ස් මධ්‍යම වැඩ අංගනය, නව නුගේ පාර, පෑලියගොඩ
✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල (සඳුදා සිට සිකුරාදා දක්වා)
✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ටෝකියෝ සුපර්මික්ස් මධ්‍යම වැඩ අංගනය, නව නුගේ පාර, පෑලියගොඩ
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න" හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
TOKYO SUPERMIX - දිවයිනේ ප්‍රමුඛතම කොන්ක්‍රීට් නිෂ්පාදකයා