Hotel Hot Kitchen Treening cook Commi i ii iii Chef , ChineSri western Sri lankan Sea food Cook Immediately Hiring .
Hotel Staff ' Male Female Apply
All Department Vacancies Available
* Hambantota Hikkaduwa ,Galle fort, Udawalawa ,and Colombo Hotel Resort oppertunity ..
* සංචාරකයන්ට පමණක් වෙන්වූ තරු පංතියේ සංචාරක නිකේතනයකට නැවතී සේවය කිරීමට හෝ යාමට ඒමට හැකියාව ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි .
කාමර සහයක ,සහයිකාවන්
පිළිගැනීමේ නිලධාරීන් සහයක, සහයිකාවන් .
වේටර් වේටර් වරියන්
ගිණුම් සහයිකාවන්
සුපර්වයිසර්වරු න්
ආරක්ෂක නියාමකයින්
රියදුරන්
මුලුතැන්ගෙයි සහයක
කුක් චෙෆ් කොමි I II III
ගාර්ඩ්න් හෙල්පර්
ක්ලීනින් හෙල්පර්
මේන්ට්රේනර්ස් කාර්මික
පූල් ඇටෙන්ඩර්න්
ලොන්ඩ්ර් සහයක සහයිකාවන්
ජූස් මේකර්
බැරිස්ටාර් වරුන්
බාර්මන් වරුන්
ස්ටෝස් කීපර්
ඩිලිවරි සහයක
ආයුර්වේද තෙරපීස්ට්
* ඕල් රවුන්ඩර් සේවය කල හැකි අය සහ
කාර්යාලය පරිගණක දැනුම ඇති ස්ත්‍රී පුරුෂ සේවක සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි .
* සියළු පහසුකම් සමගින් සර්විස් චාජ් ටිප් ස්ථිර වැටුප් .
මාසික නිවාඩු 05
* සේවයේ රැදීසිටිම මත නිවාඩු දීර්ඝ කෙරේ , ෆුල් සර්විස් චාජ් සහ වැටුප් වර්දනය වේ .
* නිවාඩු නොගෙන සේවය කල දිනයන්හි දී වැටුප් අමතර ගෙවීම් .
* වයස 17 - 25 අතර නුපුහුණු කාන්තා පිරිමි සේවකයින් විශේෂයි .
( පාසැල් හැරගිය අය අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි )
* වයස 50 දක්වා ඉල්ලුම් කල හැකිය .
* අමතන්න 0774076511 / 077 2268402
පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම සේවක සේවිකාවන් අවශ්‍යයි .
රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින රැකියාවක් සොයන ඔබට මේ සදහා පුරප්පාඩු පවතී .
පෙර හොටෙල් සේවය කළ / නොකළ අද්යපන සුදුසුකම් ඇති / නැති
සහතික පත් ,පාඨමාලා කල / නොකළ ඕනෑම කෙනෙකු අවශ්‍යයි .
පිට පලාත් අයට නවාතැන් ලබාදේ .
ඉහත දුරකථන අංකයට අමතා සතියේ දිනයක පැමිණෙන්න .
Hotel Vacancies Immediately Hiring ! Western Kitchen Helper apply