💼 තනතුර : තාක්ෂණිකයින් සහ පුහුණු තාක්ෂණිකයින් (TECHNICIANS & TRAINEE TECHNICIANS) – Mechanical / Mechatronic / Electronic
Dilmah Ceylon Tea Company PLC - Peliyagoda
💠 සුදුසුකම් :
【~】✪ ClCGTTI / NVQ හෝ සමාන තාක්ෂණික සුදුසුකම්
【~】✪ අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් අවුරුදු 2ක අත්දැකීම්
【~】✪ ප්‍රායෝගික තාක්ෂණික දැනුම සහ කුසලතා
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෙකට්‍රොනික්, රොබොටික්ස් වැනි නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක තාක්ෂණික දැනුම දියුණු කර ගැනීම
【~】✪ ජාත්‍යන්තර වෙළඳපොළට උසස් තත්ත්වයෙන් යුතු නිෂ්පාදන නිපදවීම සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ CV පහත ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.
මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.
📳 දුරකථන අංකය :
011 482 2341
📧 ඊ-මේල් ලිපිනය :
HRM@dilmahtea.com
📪 ලිපිනය :
අංක 111, මීගමුව පාර, පෑළියගොඩ
Since 1985
FOR LOVERS OF TEA
Dilmah
ජාත්‍යන්තර තේ සමාගමක කාර්මික ශිල්පියෙකු වීමට අවස්ථාවක්!