இடப்பட்டது
Chinthaka
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

# 💠තනතුරු :
【~】✪ අලෙවි සහායකයක (Sales Assistant)
【~】✪ අලෙවි පහුනුකරු (Trainee Marketing)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-28 ත් අතර
【~】✪ GCE A/L සහ අනෙකුත් වෘත්තීය සුදුසුකම් (SLIM හෝ ඕනෑම මාර්කටින් පාඨමාලාවක්) අමතර සුදුසුකමකි
【~】✪ මුලික පරිගණක දැනුම
【~】✪ උද්යෝගී, කැපවීම් සහිත, ආකර්ශනීය පුද්ගලයෙකු වීම වැදගත්
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුප් සහ අමතර දීමනා
【~】✪ EPF/ ETF/ වාර්ෂික ප්රසාද දීමනා.
【~】✪ උසස්වීම් ලෙස අපගේ විදේශීය ආයතනයේ රැකියා අවස්ථා.
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
Send your CV to below email address:
email : macsproint@gmail.com
විමසීම් : 011 778 9200 / 070 3050 250 (උදෑසන 8.30ත් සවස 5.30ත් අතර අමතන්න.)
Address : 110/2, New Kandy Road, Malabe.
Website : www.macsprointernational.com



