
Trainee Chef - Narahenpita
TRAINEE CHEF
Dad Thai | Colombo
Are you passionate about food and looking to build a career in the kitchen?
Dad Thai is looking for a Trainee Chef to join our kitchen team. This is an opportunity for someone who is eager to learn, develop their culinary skills, and grow within a fast-paced restaurant environment.
What You’ll Do
Assist with the preparation and cooking of Thai dishes according to our recipes and standards
Learn proper food preparation, cooking techniques and kitchen procedures
Assist senior chefs during service
Maintain consistency in taste, presentation and portion sizes
Ensure food preparation areas and equipment are kept clean and organized
Follow food safety and hygiene standards at all times
Assist with stock handling and kitchen preparation
Work efficiently during busy lunch and dinner services
Support the kitchen team wherever required
What We’re Looking For
Previous kitchen experience is an advantage, but freshers with the right attitude are welcome
Genuine interest in cooking and learning
Willingness to learn Thai cuisine and our cooking standards
Ability to work under pressure in a fast-paced environment
Good teamwork and communication skills
Reliable, disciplined and punctual
Good personal hygiene and attention to cleanliness
Flexibility to work shifts, weekends and public holidays when required
What We Offer
💰 Salary: LKR 40,000 – 60,000
Based on experience, skills and suitability.
Hands-on training and exposure to Thai cuisine
Opportunity to develop your culinary skills
Supportive and team-oriented working environment
Opportunities for growth within the kitchen team
📍 Location: Narahnepita
📩 Apply: Send your CV to 0724586410
පුහුණු සූපවේදී (Trainee Chef)
Dad Thai | කොළඹ
ආහාර පිසීම පිළිබඳ උනන්දුවක් ඇති, සූපවේදී ක්ෂේත්රයේ තම වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීමට කැමති ඔබට Dad Thai සමඟ එක්වීමට අවස්ථාවක්!
අපගේ කුස්සියේදී තායි ආහාර පිසීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සහ අත්දැකීම් ලබා ගනිමින් ඔබේ සූපවේදී කුසලතා වර්ධනය කර ගැනීමට මෙය හොඳ අවස්ථාවකි.
ඔබගේ වගකීම්
අපගේ වට්ටෝරු සහ ප්‍රමිතීන්ට අනුව තායි ආහාර සකස් කිරීම සහ පිසීම සඳහා සහාය වීම
ආහාර සකස් කිරීමේ සහ පිසීමේ නිවැරදි ක්‍රමවේද ඉගෙන ගැනීම
සේවා කාලය තුළ ප්‍රධාන සූපවේදීන්ට සහාය වීම
ආහාරවල රසය, ප්‍රමාණය සහ ඉදිරිපත් කිරීමේ ප්‍රමිතිය පවත්වා ගැනීම
ආහාර සකස් කරන ස්ථාන සහ උපකරණ පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම
ආහාර සුරක්ෂිතතා සහ සනීපාරක්ෂක ප්රමිතීන් අනුගමනය කිරීම
අමුද්‍රව්‍ය සකස් කිරීම සහ ගබඩා කිරීම සඳහා සහාය වීම
කාර්යබහුල සේවා කාලයන්හි කාර්යක්ෂමව කටයුතු කිරීම
අවශ්‍ය අවස්ථාවලදී මුළු කුස්සි කණ්ඩායමට සහාය වීම
අප සොයන්නේ
කුස්සි හෝ සූපවේදී ක්ෂේත්රයේ පෙර අත්දැකීම් තිබීම අමතර වාසියකි
නවකයින් සඳහාද අවස්ථාව ඇත
ආහාර පිසීම ඉගෙන ගැනීමට ඇති උනන්දුව
නව දේ ඉගෙන ගැනීමට කැමති, උනන්දුවෙන් සහ වගකීමෙන් වැඩ කරන අය
කාර්යබහුල පරිසරයක පීඩනය යටතේ කටයුතු කිරීමේ හැකියාව
කණ්ඩායමක් සමඟ හොඳින් වැඩ කිරීමේ හැකියාව
වෙලාවට පැමිණීම සහ විශ්වාසවන්තභාවය
පෞද්ගලික සනීපාරක්ෂාව සහ පිරිසිදුකම පිළිබඳ හොඳ අවබෝධයක්
අවශ්‍ය අවස්ථාවලදී මුර සේවා, සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල සේවය කිරීමට හැකියාව
අප ලබා දෙන්නේ
💰 වැටුප: රු. 40,000 – 60,000
අත්දැකීම්, කුසලතා සහ සුදුසුකම් අනුව වැටුප තීරණය කෙරේ.
රැකියාවේදී ප්‍රායෝගික පුහුණුව
තායි ආහාර පිසීම පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව
හොඳ කණ්ඩායම් පරිසරයක්
වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
📍 ස්ථානය: නාරාහේන්පිට
📩 අයදුම් කිරීමට: ඔබගේ CV එක 0724586410 වෙත WhatsApp කරන්න
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Trainee Chef
Jolly Jungle Kids Play Areaஇலங்கை ரூபா 40,000 - 45,000கொழும்பு, சமையல்காரர்19 நாள்
Trainee Chef
Wok House Restaurantஇலங்கை ரூபா 50,000 - 60,000அங்கத்துவம்கொழும்பு, சமையல்காரர்13 நாள்
Trainee Chef
Wok House Restaurantஇலங்கை ரூபா 40,000 - 50,000அங்கத்துவம்கொழும்பு, சமையல்காரர்2 மாதம்
Driver - Narahenpita
Pronto Lanka Pvt Ltdஇலங்கை ரூபா 40,000 - 80,000அங்கத்துவம்கொழும்பு, ஓட்டுனர்1 மாதம்