We have opportunities for both Senior Beauticians and Trainee Beauticians who are ready to build a long-term career in the beauty industry.
Locations: Maharagama, Moratuwa, Malabe, Thalawathugoda and Kadawatha.
Senior Beauticians
Experienced professionals skilled in facials, Skin Care Procedures and client handling. Must maintain high standards of hygiene and professionalism. Able to manage a salon will be an added advantage.
Trainee Beauticians
No experience required. Full training provided. Ideal for motivated school leavers who have a strong interest in beauty, good grooming, and a willingness to learn.
What We Offer
• Attractive salary + incentives
• Full training and skill development
• Friendly, modern working environment
• Career growth within the salon chain
• Supportive and professional management
Requirements
• Excellent grooming and communication
• Positive attitude and team spirit
• Passion for beauty and customer care
Send your CV and a recent photo to [Insert Contact].
Join our growing and dynamic team!
Senior and Trainee Beauticians – සේවා අවස්ථා
අපගේ Salon පුළුල් කරමින් ඇති අතර
ආකර්ෂණීය, වෘත්තීයමය පුහුණුකම් ඇති
පිරිසක් අපගේ කණ්ඩායමට එකතු කර ගැනීමට බලාපොරොත්තු වේ.
ඉහත සඳහා Senior or Trainee Beauticians කෙනෙකු ලෙස
දිගුකාලීන වෘත්තියක් ගොඩනැගීමට සිතන පුද්ගලයින්ව අප වෙත කැඳවයි.
Senior Beauticians
Facial,ගැහැණු/පිරිමි සේවා සහ සේවාදායක පරිහරණය පිළිබඳ
අත්දැකීම සහ කුසලතාව තිබීම අනිවාර්ය වේ.
Trainee Beauticians
අත්දැකීම අවශ්‍ය නොවේ – සම්පූර්ණ පුහුණුව සපයමෙි.
සෞම්‍ය, ඉගෙනීමට කැමති, Beauty ක්ෂේත්රයට
කමැති පුද්ගලයින්ට විශේෂයෙන් සුදුසුවේ.
අප සපයන වාසි
• ආකර්ෂණීය වැටුප් + ඉන්සෙන්ටිව්
• සම්පූර්ණ පුහුණුව සහ කුසලතා සංවර්ධනය
• ආධුනික, සුහදශීලී සේවා පරිසරයක්
• Salon වෘත්තිය ගොඩනැගීමේ අවස්ථා
• වෘත්තීයමය හා සහයෝගිතා පරිපාලනය
ඔබගේ CV එකත්, නවතම පින්තූරයක්ත්
WhatsApp වෙත එවන්න.
අපගේ කණ්ඩායමට අදම එක්වන්න!