අප රූපලාවන්‍යාගාරයේ පුහුණු වන තරුණියන් සඳහා රැකියා අවස්ථා කිහිපයක් ඇත.
Salon Élégance අප ආයතනයේ ඔබට පුහුණු කාලයේදී රුපියල් 35000 සිට 45000 දක්වා දීමනාවක් ලැබේ.
පුහුණුවෙන් පසු දිගටම අප ආයතයේ රැකියාව කිරීමට හෝ වෙනත් ආයතනයක රැකියාවකට යාමේ හැකියාව.
Full time හෝ Part time ලෙස සේවය කිරීමට හැකියාව.
ගල්කිස්ස, බම්බලපිටිය, කිරිබත්ගොඩ හා වත්තල ප්‍රදේශ වල අප ශාඛා පිහිටා ඇත.
ඔබට පහසු ස්ථානයක් තෝරා ගෙන පුහුණුවීමට සම්බන්ධ විය හැකිය.
අවුරුදු 18 ට වැඩි තරුණියන් සඳහා පමණි.
දුර බැහැරින් පැමිණෙන තරුණියන් සඳහා තාවකලික නවාතැන් පහසුකම් සැපයීමේ සීමිත හැකියාවක් ඇත.
වැඩි විස්තර සඳහා 0774816089 දුරකථන අංකය හා සම්බන්ධ වන්න.