# තොරතුරු තාක්ෂණික නිලධාරී (ගැහැණු / පිරිමි)
**ස්ථානය:** කොළඹ 14
**සමාගම:** සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
### අවශ්‍ය සුදුසුකම්
* IT / Computer Science / ICT පිළිබඳ ඩිප්ලෝමාවක් තිබීම.
* Windows / Microsoft Office වැනි මූලික පද්ධති පිළිබඳ දැනුම.
* ඉංග්‍රීසි භාෂා දැනුම.
* හොඳ සන්නිවේදන කුසලතා.
* පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.