පලපුරුදු ( G45 ලේලන්ඩ් 6 වීල් කියුබ් 4 ඩබල් ජැක් ) ටිපර් රථ රියදුරු මහතුන් තිදෙනෙකු සදහා ඇබැර්තු ඇත...
ලේලන්ඩ් ටිපර් පිලිබදව සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතු වේ...
කළුතර කොළඹ දිස්ත්‍රික්ක තුල ගල් වැලි පස් ප්‍රවාහනයට..
මාසය පුරාවට වැඩ කරනු ලැබේ..
ඉරිදා පොහොය රජයේ නිවාඩු දිනයන්හි නිවාඩු ඇත...
උදේ 7.00 හවස 6.00
මාසයට දින 25 සදහා ලක්ශයක අනිවාර්ය ස්ථාවර වැටුපක්...
ප්‍රවාහන වාර වැඩිවීමේදී වැටුප වැඩි වේ..
නවාතැන් පහසුකම් ඇත..
මාසික වැටුප් ...
දෛනික වියදම් සදහා සති අන්තයේදී අත්තිකාරම්...
ග්‍රාම සේවා සහා පොලිස් සහතිකය අනිවාර්යයි ...
Whatsapp
0777866508
බන්ඩාරගම