තෙල්දෙණියේ පිහිටි අපගේ රෙස්ටුරන්ට්හි Steward තනතුරු සඳහා ඇබෑර්තු ඇත.
සුදුසුකම්
♦️ ක්ෂේත්රයේ පළපුරුද්දට ප්රමුඛතාව ලබාදේ
♦️ වයස අවුරුදු 18 - 40 අතර
♦️ කාන්තා, පිරිමි දෙපාර්ශයටම අයඳුම් කළ හැකිය
♦️ රාත්රී 9.00 තෙක් සේවය කිරීමට හැකිවීම.
වගකීම් :
♦️ දෛනික මෙහෙයුම් සහ කාර්යයන් සඳහා සහාය වීම
♦️ සේවා ප්රදේශ පිරිසිදුව තබා ගැනීම
♦️ සුහදශීලි පාරිභෝගික සේවාවක් සැපයීම
වරප්රසාද:
♦️ අහාර පාන නොමිලේ
♦️ සිත් ගන්නාසුලු වැටුප්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0812050171
Mail - lionssupermarthr@gmail.com