කුරුණෑගල ප්‍රදේශයේ රැකියා අවස්ථාවක් -Technical Officer කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඉදිකිරීම් ආයතනයක Technical Officer තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
👷♂️ තනතුර:
Technical Officer
📍 සේවා ස්ථානය:
කුරුණෑගල
👤සුදුසුකම්:
🔶වයස අවුරුදු 25 – 40 අතර පිරිමි අය
🔶පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැක
🔶සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබීම
🔶පරිගණක දැනුම තිබීම (MS Office වැනි) විශේෂ වාසියකි
🔶ඉදිකිරීම් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අය සඳහා වැඩි ප්‍රමුඛතාව
🔶කණ්ඩායම් ලෙස වැඩ කිරීමේ හැකියාව
🔶වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කිරීමට හැකියාව
◾ආකර්ෂණීය සහ ඉහළ වැටුප්
◾ආරක්ෂිත සහ වෘත්තීය සේවා පරිසරයක්
◾සුහදශීලී සහ සහයෝගී සේවා මණ්ඩලයක්
◾වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
◾ස්ථිර රැකියා අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
070 463 6235
📲 ඔබගේ අයදුම්පත්‍රය WhatsApp මඟින් යොමු කරන්න:
076 966 4065
⏰ සීමිත ඇබෑර්තු – අදම අයදුම් කරන්න!