වායු සමීකරණ සමාගමකට අවශ්‍යයි
Company- Frostcold pvt Ltd- Dehiwela
වායු සමීකරණ ක්ෂේත්රයේ අවුරුදු 2ත් - 5ත් අතර පළපුරුද්දක් ඇති කාර්මික ශිල්පීන්- AC TECHNICIANS
වායු සමීකරණ සවි කිරීම, නිරාකරණය, නඩත්තු අලුත්වැඩියාවන් සම්බන්ධිත කටයුතු ස්වාධීනව කිරීමට හැකි වීම
විදුලි වෙල්ඩින් (ARC welding), ටින්කරින් සහ ඉසින පින්තාරු (spray painting) කිරීමට හැකි වීම අමතර වාසියක් වනු ඇත.
අත්දැකීම් සහ පළපුරුද්ද මත ඔබගේ වැටුප සාකච්චා කරගත හැක
ඔබගේ අයදුම් පත සහ අපේක්ෂිත වැටුප සඳහන් කර පහත අංකයට යොමු කරන්න
පුහුණු කාර්මික ශිල්පීන්-AC TRAINEE
NVQ මට්ටම 3 හෝ ජර්මානු තාක්ෂණික RAC 1 සහ 2 සුදුසුකම් හෝ ඒ හා සමාන සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය
මාසික වැඩ දීමනාවට අමතරව දිවා ආහාර දීමනාව, අතිකාල දීමනා.
නවාතැන් පහසුකම් ලබා දෙනු ඇත
ඔබගේ අයදුම් පත පහත අංකයට යොමු කරන්න
WHATSAPP – 0773 411 384