Technicians Job Vacancies in Wattala
පුහුණු /නුපුහුණු තාක්ෂණ ශිල්පී
පූර්ණ කාලීන
වත්තල ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙලේ මුද්‍රණ යන්ත්‍ර සදහා අමුද්‍රව්‍ය සැපයීමේ සමාගමක් වන අපගේ ආයතනය සමග එක්වීමට පුහුණු / නුපුහුණු සේවකයින් අවශ්‍යයි
මූලික අවශ්‍යතා / සුදුසුකම්
> වයස අවුරුදු 40ට අඩු පිරිමි අයෙකු වීම
> විදුලි / ඉලෙක්ට්‍රොනික් උපකරණ වල දැනුමක් තිබීම
> තාක්ෂණික ක්ෂෙත්රයට අදාලව පිලිගත් ඩිප්ලෝමාවක් / වෘත්තිය හෝ වැඩමුලු පුහුණුව / සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්වීම
> උපරිම වශයෙන් වසරක කාලයක මුද්‍රණ යන්ත්‍ර, පරිගණක , වායු සමීකරණ , රූපවාහිනී ආදිය අලුත්වැඩියා කිරීම සහ සේවා සැපයීමේ පළපුරුද්ද (පලපුරුද්දක් නැති අය සදහා පුහුණුව සපයනු ලැබේ.)
> දෘඪාංග , මෘදුකාංග හා ජාලකරණය පිළිබද දැනුමක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
> වැටුප් සාකච්ඡා කර ගත හැක.
මෙම දැන්වීම පළ වූ දිනයෙන් දින 7 ක් ඇතුලත ඔබේ ජීවදත්ත පත්‍රිකාව retail@rng.lk වෙත එවන්න. කරුණාකර අයදුම් කරන තනතුර එහි සදහන් කරන්න.
දුරකථන අංකය 0772221537