💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : TECHNICIAN - REFRIGERATION AND AIR
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 : | # සුදුසුකම් :
පහත සදහන් සුදුසුකම් ඇත්නම් ඔබට අයදුම් කළ හැක.
【~】✪ NVQ 4 සුදුසුකම සමග රැකියා පළපුරුද්ද ඇති හෝ නැති
【~】✪ NVQ 3 සුදුසුකම හා රැකියා පළපුරුද්ද
【~】✪ ශීතකරණ පිළිබද තාක්ශණික දැනුම තිබීම
【~】✪ ඉගෙන ගැනීමට සහ වර්ධනයට කැමති අයෙකු වීම
【~】✪ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව
【~】✪ ඉහත සුදුසුකම් ඇතිනම්, රැකියා පළපුරුද්ද ඇති / නැති ඔබට අයදුම් කල හැක.
💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 : | # රැකියා කාර්යභාරය
【~】✪ ශීතකරණ සහ වායුසමන යන්ත්‍ර නඩත්තුව
【~】✪ තාක්ශණික සහය ලබාදීම
【~】✪ උපකරණ නඩත්තුව සහ අලුත්වැඩියා කිරීම
【~】✪ මුලුතැන්ගේ උපකරණ සහ, රෙදිසෝදන යන්ත්‍ර සමග බැඩ කිරීම
【~】✪ ව්‍යාපෘති නිර්මාණය, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 : # වරප්‍රසාද
【~】✪ සුදුසු අයදුම්කරුවන් සදහා සිත් ඇදගන්නා සුලු වැටුප් සහ වරප්‍රසාද
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ : #අයදුම් කල යුතු ආකාරය
ඉහත තනතුර සදහා ඔබ සුසුදු පුද්ගලයා යැයි සිතේ නම්,
වලංගු ජංගම දුරකථන අංකයක් සමග ඔබේ අයදුම්පත අපවෙත යොමු කරන්න
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : sarita@waverley.lk
🌐 𝓦𝓮𝓫: www.waverley.lk