🛠 වගකීම්
• OTD (Operational Technical Documentation) අනුව නඩත්තු කටයුතු නිවැරදිව සිදු කිරීම
• සියලුම යන්ත්‍ර සහ උපකරණ සඳහා නියමිත කාලසටහනට අනුව නඩත්තු කිරීම
• අවශ්‍ය අවස්ථාවල අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
• බොයිලර්, ජෙනරේටර්, AC සහ අනෙකුත් උපකරණ පරීක්ෂා කිරීම
🎓 අවශ්‍ය සුදුසුකම්
• NVQ Level 4 හෝ ජර්මන් තාක්ෂණික සුදුසුකම්
• යන්ත්‍ර / විදුලි / ජෙනරේටර් / AC නඩත්තු අත්දැකීම්
• කණ්ඩායම් ආකාරයෙන් වැඩ කිරීමේ හැකියාව
• වයස අවුරුදු 35 ට අඩු විය යුතුය
💰 අපෙන් ඔබට
• ආකර්ෂණීය වැටුප්
• ප්‍රසාද දීමනා
• අතිකාළ දීමනා
• නොමිලේ ආහාර පාන පහසුකම්
• ප්‍රවාහන පහසුකම්
• රක්ෂණාවරණ පහසුකම්
• නේවාසික පහසුකම්
• විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
• වෘත්තීය ප්‍රවර්ධන අවස්ථා
📞 අයදුම් කිරීම්
ඔබ සුදුසුකම් සපුරාලන්නේ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත දුරකථන අංක වෙත යොමු කරන්න.
📱 077 394 8148, 0763607876