📢 JOB VACANCY – TECHNICAL OFFICER
🏗️ Construction Company (Government Projects)
We are a well-established construction company engaged in government projects and are currently seeking Technical Officers to join our growing team.
🔹 Requirements:
Minimum 5+ years of experience in the construction field preferred
Strong knowledge in site supervision and technical coordination
Ability to manage site operations and handle documentation
Good communication and leadership skills
Experience in government projects will be an added advantage
👉 Outstanding candidates with strong technical knowledge but less experience are also encouraged to apply.
💼 Salary & Benefits:
Salary will be negotiable based on experience and qualifications
Accommodation provided
Meals provided
Other company facilities included
📧 Interested candidates are requested to send their CV to:
pulanabewickrama@gmail.com
🗓️ Deadline: March 10, 2026
---
📢 රැකියා අවස්ථාව – තාක්ෂණ නිලධාරී
🏗️ රජයේ ව්‍යාපෘති සිදුකරන ප්රමුඛ ඉදිකිරීම් සමාගමක්
අපගේ සමාගම සඳහා තාක්ෂණ නිලධාරීන් අවශ්‍යයි.
🔹 අවශ්‍යතා:
ඉදිකිරීම් ක්ෂේත්රයේ අවුරුදු 5 කට වැඩි පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය
ව්‍යාපෘති ස්ථාන පාලනය සහ තාක්ෂණික කටයුතු පිළිබඳ දැනුම
ලේඛන කළමනාකරණය සහ කණ්ඩායම් මෙහෙයවීමේ හැකියාව
රජයේ ව්‍යාපෘති අත්දැකීම් ඇති අයට විශේෂ වාසියක්
👉 පළපුරුද්ද අඩු වුවද තාක්ෂණික දැනුම සහ හැකියාව ඇති අයද අයදුම් කළ හැක.
💼 වැටුප් හා පහසුකම්:
පළපුරුද්ද සහ සුදුසුකම් අනුව වැටුප්
නවාතැන් පහසුකම්
ආහාර පහසුකම්
අනෙකුත් සමාගම් පහසුකම්
📧 CV යොමුකරන්න:
pulanabewickrama@gmail.com
🗓️ අවසන් දිනය: 2026 මාර්තු 10