🚨 Tailor ඇබෑර්තු ඇත: වහාම බඳවා ගැනේ! 🚨
ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථක ගමනක් යන්න හොඳම අවස්ථාවක්! Ceynon Apparel ආයතනයේ මසන (Tailoring) අංශය සඳහා දක්ෂ, උනන්දුවක් ඇති නවක/ප්රවීණ සේවක සේවිකාවන් වහාම බඳවා ගැනේ.
🎯 අපෙන් ඔබට:
💰 දිනකට රු. 2000/- කට වැඩි වැටුපක් + වෙනත් දීමනා (Attractive Salary Package)
📈 දක්ෂතාවය මත වෙනත් දීමනා සහ බෝනස් (Incentives & Bonuses)
🤝 සුහදශීලී වෘත්තීය වටපිටාවක්
📌 සුදුසුකම්:
⭐️ මහන ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම (Shirt/ trousers/frock/blouse/ uniform ) මැසිමට හැකියාව ඇති අය විශේෂයි
⭐️ කැපවීමෙන් සහ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
📍 සේවා ස්ථානය: හෝමාගම (Homagama)
නොපමාව ඔබේ විස්තර අප වෙත යොමු කරන්න, නැතහොත් දුරකථන අංකය හරහා අදම අපව සම්බන්ධ කරගන්න!
📞 අමතන්න / WhatsApp: 0701504823
📧 Email: Ceynonapparel@gmail.com
සම්මුක පරික්ෂණ සදහා සතියේ දින වල 8.30- 5.30 දක්වා පැමිනෙන්න