# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 :
【~】• තාක්ෂණික සේවකයින් / කාර්මිකයින් (පුහුණු / අර්ධ පුහුණු)
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】• වයස අවුරුදු 20 – 40 අතර විය යුතුය.
【~】• තාක්ෂණික ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
【~】• යන්ත්‍රෝපකරණ / නඩත්තු කටයුතු (Maintenance) / වැඩමුළු (Workshop) ආශ්රිත කටයුතු පිළිබඳ දැනුම තිබීම විශේෂයෙන් සලකා බලනු ලැබේ.
【~】• කර්මාන්තශාලා පරිශ්රයක සේවය කිරීමට හැකි විය යුතුය.
【~】• කැපවීමෙන් වැඩ කළ හැකි, වගකීම් සහගත සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කළ හැකි අය විය යුතුය.
# 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
【~】• කර්මාන්තශාලා පරිශ්‍රය තුළ තාක්ෂණික සහ නඩත්තු කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම.
【~】• යන්ත්‍රෝපකරණවල ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත උපදෙස් නිසි පරිදි පිළිපැදීම.
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】- සුදුසුකම් ලත් අපේක්ෂකයා සඳහා වෙළඳපල මට්ටමට වඩා ඉහළ ආකර්ෂණීය වැටුප් පැකේජයක් සහ අනෙකුත් ප්රතිලාභ පිරිනමනු ලැබේ.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඔබ මෙම තනතුර සඳහා සුදුසුම පුද්ගලයා යැයි සිතන්නේ නම්, ඔබගේ තොරතුරු හෝ අදාළ පළපුරුද්ද පහත සඳහන් අංකයට *WhatsApp* මඟින් යොමු කරන්න.
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : +94 77 272 8026
[16:38, 08/06/2026] +94 70 435 0207: