💼 තනතුර : සහාකාර - තාක්ෂණික හා නඩත්තු කටයුතු
=======================
💠 සුදුසුකම් :
【~】✪ විදුලි, යාන්ත්‍රික හා තාක්ෂණික ක්ෂේත්‍ර පිළිබඳ NVQ සහතිකය හෝ ඩිප්ලෝමා සුදුසුකමක් හිමි වීම.
【~】✪ අදාළ ක්ෂේත්රයේ වසර 1-3 ක පළපුරුද්දක් තිබීම.
【~】✪ තාක්ෂණික ගැටළු හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබා දීමේ හැකියාව තිබීම.
【~】✪ නඩත්තු වාර්තා නිවැරදිව පවත්වාගෙන යාමේ පළපුරුද්දක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ උපකරණ, යන්ත්‍රෝපකරණ හා පහසුකම් පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම.
【~】✪ තාක්ෂණික දෝෂ හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබා දීම.
【~】✪ නඩත්තු වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම.
【~】✪ එදිනෙදා නඩත්තු හා තාක්ෂණික කටයුතු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 7815689
📧 ඊ-මේල් ලිපිනය : careers@dsisamson.com
📪 ලිපිනය :
DSI Samson Group - WELCOMING POSSIBILITIES