💼 තනතුර : තාක්ෂණ ශිල්පී (නඩත්තු තාක්ෂණවේදී)
💠 සුදුසුකම් :
【~】✪ නියුමෙටික් (Pneumatic) සහ හයිඩ්‍රොලික් (Hydraulic) තාක්ෂණය පිළිබඳ දැනුම සහ පළපුරුද්ද
【~】✪ ලේත් සහ වෙල්ඩින් (Lathe and Welding) යන අංශ පිළිබඳ පළපුරුද්ද
【~】✪ පිළිගත් තාක්ෂණික ආයතනයක් මගින් අධ්‍යාපනය ලබා තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්ලාස්ටික් නිෂ්පාදන යන්ත්‍ර සහ පද්ධති සඳහා නඩත්තු කටයුතු සිදු කිරීම
【~】✪ යාන්ත්‍රික දෝෂ හඳුනාගෙන අළුත්වැඩියා කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0706219986 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : fac.hrm@fmjgp.lk
📪 ලිපිනය : , මොරටුව, කළුතර අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.