இடப்பட்டது
Samarasinghe
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

රැකියා ඇබෑර්තු: තේ අපනයන කර්මාන්තශාලාව - කොහිලවත්ත
කොහිලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ තේ අපනයන කර්මාන්තශාලාවක සුපර්වයිසර් (Supervisor) තනතුරු සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ.
සුදුසුකම්:
පළපුරුද්ද: පළපුරුදු (Skilled) හෝ ආධුනික (Unskilled) දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
අධ්‍යාපනය: අ.පො.ස (සා.පෙළ) හෝ අ.පො.ස (උ.පෙළ) සමත් විය යුතුය.
වයස: අවුරුදු 22 ට වැඩි.
ප්‍රදේශය: කොහිලවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, කැලණිය, බියගම අවට පදිංචිකරුවන්ට විශේෂත්වය දක්වනු ලැබේ.
ප්රතිලාභ සහ කොන්දේසි:
ආකර්ශණීය වැටුප් සහ දීමනා.
EPF / ETF සහ වාර්ෂික බෝනස් (Bonus).
වාර්ෂික වැටුප් වර්ධක (Increments).
ආහාර (Meals) සහ රක්ෂණ පහසුකම් (Insurance) සපයනු ලැබේ.
රාත්‍රී මුර සේවා (Night Shifts) පවතින බව සලකන්න.
(සැ.යු: නවාතැන් පහසුකම් සපයනු නොලැබේ)
අයදුම් කළ යුතු ආකාරය:
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට සඳුදා සිට සිකුරාදා දක්වා (පෙ.ව. 9.00 - ප.ව. 5.00 අතර) අමතන්න.
📞 දේදුනු: 077-2139032



