Supervisor Vacancies Available – Tea Export Factory (Kohilawatte) 🌿
👨💼 Position: Supervisor
📍 Location: Kohilawatte
✅ Requirements:
* Age 20 years and above
* Applicants from Kotikawatta, Kohilawatte & Kelaniya areas are preferred (Including Night Shifts)
✨ Benefits:
💰 Attractive Salary
🎁 Year-End Bonus
📈 Annual Salary Increment
🏦 ETF / EPF Available
🍛 Lunch / Dinner Provided
🌱 Friendly Working Environment
📞 Contact: 0772139032 / 0773048753
🌟 Join our team and build your career with us!
🌿 සුපරික්ෂක (Supervisor) ඇබෑර්තු - තේ අපනයන ආයතනයක් සඳහා (කොහිලවත්ත) 🌿
👨💼 තනතුර: සුපරික්ෂක (Supervisor)
📍 ස්ථානය: කොහිලවත්ත
✅ සුදුසුකම්:
* වයස අවුරුදු 20 සහ ඊට වැඩි
* කොටිකාවත්ත, කොහිලවත්ත සහ කැලණිය යන ප්රදේශවල පදිංචිකරුවන්ට විශේෂයෙන් සැලකේ ( රාත්රී මුරයන්ද ඇතුලත් වේ)
✨ වරප්රසාද සහ දීමනා:
💰 ආකර්ෂණීය වැටුප්
🔸 අතිකාල දීමනා
🎁 වසර අවසාන බෝනස් (Year-End Bonus)
📈 වාර්ෂික වැටුප් වර්ධක
🏦 ETF / EPF දායකත්වය
🍛 දහවල් හා රාත්රී ආහාරයන් නොමිලේ
🌱 සුහදශීලී සේවා පරිසරය
📞 විමසීම්: 0772139032 / 0773048753
🌟 අපගේ කණ්ඩායම හා එක්වී ඔබේ අනාගතය සාර්ථක කරගන්න!