📢 රැකියා අවස්ථා – ගාල්ල / වැල්ලමඩම
අයිස් කර්මාන්ත ශාලා සඳහා සුපරීක්ෂකවරුන් (Supervisors) අවශ්‍යයි.
🔹 සුදුසුකම්:
• මූලික පරිගණක දැනුම අනිවාර්යය වේ
• වයස අවුරුදු 18 – 50 අතර පිරිමි පුද්ගලයෙකු විය යුතුයි
💰 වැටුප:
• රු. 70,000ට වැඩි ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව
📍 සේවා ස්ථානය: ගාල්ල / වැල්ලමඩම
📞 විමසීම් සඳහා:
• 077 687 3238 (පසන්)
• 070 770 0399 (විතාරන)
--------------------------------------------------------------------------
📢 Job Vacancies – Galle / Wellamadama
Ice manufacturing factories are hiring Supervisors.
🔹 Requirements:
• Basic computer knowledge is essential
• Male candidates aged between 18 – 50 years
💰 Salary:
• Earn over LKR 70,000
📍 Location: Galle / Wellamadama
📞 For inquiries:
• 077 687 3238 (Pasan)
• 070 770 0399 (Witharana)