FAIRMAX INTERNATIONAL COMPANY රැකියා අවස්ථා‼️ 🔥
Fairmax International Pvt (Ltd) සමඟ එක්ව
👉 කළමනාකරණ ක්ෂේත්රයේ සාර්ථක, ස්ථිර සහ ආදායම් සහිත අනාගතයක් ගොඩනගාගන්න ඔබටත් වටිනා අවස්ථාවක්!
ඔබ රැකියාවක් සොයන කෙනෙක්ද?
නොමිලේ පුහුණුවක් සමඟ අත්දැකීම් ලබාගෙන හොඳ වැටුපක් සහිත රැකියාවක් ඔබත් බලාපොරොත්තු වෙනවද?
එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
🔰 දැනට පවතින රැකියා තනතුරු
🔹 Supervisor
🔹 Assistant Manager
🔹 Administrator
🔹 Human Resource Officer (HR)
📘 පුහුණු / පාඨමාලා කාලය
⏳ මාස 4 – 6
✅ මෙම පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දේ
💰 වැටුප
👉 පුහුණුව අවසානයෙන් පසු
Rs. 25,000 – 75,000 දක්වා වැටුප්
🎁 විශේෂ ප්රතිලාභ
✔️ ප්රායෝගික පුහුණුව (Practical Training)
✔️ පුහුණුව අවසානයේ ස්ථිර රැකියා අවස්ථාව
✔️ වටිනා කාර්ය අත්දැකීම්
✔️ නවාතැන් පහසුකම්
✔️ ආහාරපාන
✔️ කළමනාකරණ ක්ෂේත්රයේ වෘත්තීය දැනුම
👥 අප සොයන්නේ
☑️ වයස අවුරුදු 18 – 30 අතර පිරිමි / කාන්තා
☑️ O/L හෝ A/L සම්පූර්ණ කර ඇති
☑️ උනන්දුවෙන්, කැපවීමෙන් සහ ඉදිරියට යාමට කැමති පුද්ගලයින්
📌 සම්මුඛ පරීක්ෂණය සහ මූලික පුහුණුව ලබා දෙනු ලැබේ
📞 ඔබත් FAIRMAX එක්වීමට කැමති නම්
👉 අදම ඔබගේ CV එක අපට එවන්න
📱 දුරකථන අංකය: 070 618 0713
🚀 ඔබගේ අනාගතය අදම ගොඩනගාගන්න – අවස්ථාව අතපසු නොකරන්න‼️